තවත් කො‌රෝනා මරණ 51 ක්..

තවත් කො‌රෝනා මරණ 51 ක්: සමස්ත කොරෝනා මරණ 12,731 දක්වා ඉහළට

by Chathurika Jayasundara 27-09-2021 | 5:27 PM

 COLOMBO (NEWS1ST) :  තවත් කො‌රෝනා මරණ 51 ක් වාර්තා විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සැප්තැම්බර් 26 එනම්, ඊයේ දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම මරණ තහවුරු කරනු ලැබූ බවය. එම මරණ අතර පිරිමි පුද්ගලයින් 29 දෙනෙකු සහ කාන්තාවන් 22 දෙනෙකු ද වේ. මියගිය පිරිසෙන් 10 දෙනෙකු අවුරුදු 30ත් 59 ත් අතර පුද්ගලයින් වන අතර , ඉතිරි 21 දෙනාම අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් ය. මේ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ 12,731 දක්වා ඉහළ ගියේ ය.