කොළඹ මහ නගර සභාව ඉදිරිපිට විරෝධතාවක්

කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවක

by Staff writer 27-09-2021 | 2:45 PM

COLOMBO (News 1st) - කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු, නගර සභාව ඉදිරිපිට මාර්ගයේ වාඩි වී මේ වනවිට විරෝධතාවක නිරතව සිටී.

කොරෝනා සමයේ බඩු මලු බෙදාහැරීමේ දී සිදු වූ අක්‍රමිකතාවක් මෙම විරෝධතාවට හේතු වී තිබේ.