සහල් පාලන මිල ඉවත් කිරීමට හා සහල් ආනයනයට අවසර – කෘෂිකර්ම ඇමති

සහල් පාලන මිල ඉවත් කිරීමට හා සහල් ආනයනයට අවසර – කෘෂිකර්ම ඇමති

සහල් පාලන මිල ඉවත් කිරීමට හා සහල් ආනයනයට අවසර – කෘෂිකර්ම ඇමති

කර්තෘ Staff writer

27 Sep, 2021 | 10:00 pm

COLOMBO (NEWS1ST) : සහල් සඳහා පැවති පාලන මිල ඉවත් කිරීමටත්, සහල් ආනයනයට වෙළෙඳ අමාත්‍යවරයාට අවසර දීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]