ගුවන් තොටුපොළේ නව PCR පරීක්ෂණාගාරය තවමත් නිල වශයෙන් ආරම්භ කර නැහැ – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කර්තෘ Staff writer

27 Sep, 2021 | 4:15 pm

 COLOMBO (NEWS1ST) :  කටුනායක ගුවන් තොටුපොළ අසළ ඉදිකළ නව PCR පරීක්ෂණාගාරය තවමත් නිල වශයෙන් ආරම්භ කර නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

එබැවින් මගීන් සඳහා තවමත් ක්‍රියාත්මක වන්නේ පැරණි ක්‍රමවේදය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]