කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවක

කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවක

කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවක

කර්තෘ Staff writer

27 Sep, 2021 | 2:45 pm

COLOMBO (News 1st) – කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු, නගර සභාව ඉදිරිපිට මාර්ගයේ වාඩි වී මේ වනවිට විරෝධතාවක නිරතව සිටී.

කොරෝනා සමයේ බඩු මලු බෙදාහැරීමේ දී සිදු වූ අක්‍රමිකතාවක් මෙම විරෝධතාවට හේතු වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]