කටුනායක ඉදිකළ PCR පර්යේෂණාගාරයේ කටයුතු තාවකාලිවක නවතී..

කටුනායක ඉදිකළ PCR පර්යේෂණාගාරයේ කටයුතු තාවකාලිවක නවතී..

කටුනායක ඉදිකළ PCR පර්යේෂණාගාරයේ කටයුතු තාවකාලිවක නවතී..

කර්තෘ Staff writer

27 Sep, 2021 | 3:39 pm

COLOMBO (News 1st) – ගුවන් තොටුපොළ ආසන්නයේ ඉදිකළ PCR පර්යේෂණාගාරයේ කටයුතු තාවකාලිවක නවතා දැමීමට සිදු වූ බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

එහි නියෝජ්‍ය සභාපති රජීව් සූරියආරච්චි මහතා ප්‍රකාශ කළේ, තාක්ෂණික ගැටලුවක් මතුවීම හේතුවෙන් එම ක්‍රියාමාර්ගය ගත් බවය.

මේ වනවිට ඒ සඳහා විකල්ප ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]