27-09-2021 | 5:35 PM
COLOMBO (NEWS1ST) : දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල, 15 කණුව ප්රදේශයේදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරුකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, යතුරු පැදියක් අපරීක්ෂාකාරි ලෙස ලොරි රථයක් පසුකර යාමට තැත් කිරිමේදී තවත් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.
...