ඩෙල්ටා ප්‍රභේදයේ අනුප්‍රභේදය AY.28  ලෙස නම් කෙරේ

මෙරට පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයේ අනුප්‍රභේදය AY.28 ලෙස නම් කෙරේ....

by Staff writer 26-09-2021 | 2:20 PM

COLOMBO (News 1st) - මෙරට තුළ පැතිර යන ඩෙල්ටා අනුප්‍රභේදය නිල වශයෙන් නම් කර තිබේ.

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනෙයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ටිව්ටර් පණිඩියක් නිකුත් කරමින් කියා සිටියේ එම අනුප්‍රභේදය AY.28 ලෙස නම් කරන බවයි. එය 701S කාණ්ඩයේ අනුප්‍රභේදයක් බවද අදාළ ට්ව්ටර් පණිවිඩයේ සඳහන් ය.