කාලගුණෙන් අවවාදාත්මක නිවේදනයක්..

ඉදිරි පැය 24 තද වැසි සහ සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

by Staff writer 26-09-2021 | 3:12 PM

COLOMBO (News 1st) - ඉදිරි පැය 24 තුළ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය සහ දිවයින හරහා විටින් විට තවදුරටත් තද සුළං ඇතිව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තව ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට 100mm ට වැඩි තද වැසි ඇති වේ.