“ගුලාබ්” නිසා ඉන්දියාවේ ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

“ගුලාබ්” නිසා ඉන්දියාවේ ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

“ගුලාබ්” නිසා ඉන්දියාවේ ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

කර්තෘ Staff writer

26 Sep, 2021 | 2:11 pm

COLOMBO (News 1st) – ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩීෂා ප්‍රාන්තවලට සුළි කුණාටු පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

“ගුලාබ්” ලෙස නම් කර ඇති සුළි කුණාටුව අද(26) පස්රුවේ එම ප්‍රාන්තවලට ඇතුළුවීමට නියමිතය.

ඒ හේතුවෙන්, අදාළ ප්‍රදේශවලට තද සුළං සමග ධාරානිපාත වැසි ඇති විය හැකි බවට එරට කාලගුණ බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ .

ඒ හේතුවෙන්, නැගෙනහිර ප්‍රදේශවල මුහුදුබඩ දුම්රිය සේවා නතර කෙරිණි.

සුළි කුණාටුව මේ වනවිට පැයට කිලෝමීටර 90ත් 100ත් අතර වේගයකින් හමායයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]