ඉදිරි පැය 24 තද වැසි සහ සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඉදිරි පැය 24 තද වැසි සහ සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඉදිරි පැය 24 තද වැසි සහ සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කර්තෘ Staff writer

26 Sep, 2021 | 3:12 pm

COLOMBO (News 1st) – ඉදිරි පැය 24 තුළ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය සහ දිවයින හරහා විටින් විට තවදුරටත් තද සුළං ඇතිව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තව ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට 100mm ට වැඩි තද වැසි ඇති වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]