26-09-2021 | 8:19 PM
COLOMBO (NEWS1ST) : ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 ක් සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි ජ්‍යේෂඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ, පහත සඳහන් ප්‍රදේශවලට අද (26) රාත්‍රී 7.00 ට සිට ක්‍රියාත්මක වන පරිදි එම අනතුරු ඇඟව...