ත්‍රිරෝද රථයකට ගිනි ඇවිලී පුද්ගලයෙකු මරුට

මහවදී ත්‍රිරෝද රථයකට ගිනි ඇවිලී පුද්ගලයෙකු මරුට

by Staff Writer . 25-09-2021 | 2:01 PM

COLOMBO (NEWS1ST) :  මහව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකට ගිනි ඇවිලීමෙන් එහි සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ 73 හැවිරිදි කෝන්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.