ගලිගමුවේදී කොළඹ-නුවර පාරට ගසක් කඩා වැටෙයි

ගලිගමුව ප්‍රදේශයෙන් කොළඹ - නුවර පාරේ වාහන ධාවනය ඇනහිටී

by Staff Writer . 25-09-2021 | 8:44 AM

COLOMBO (NEWS1ST) :  ගලිගමුව ප්‍රදේශයේ දී මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.