එන්නත්කරණය මධ්‍යස්ථාන 328 කදී..

අද (25) කොවිඩ් මර්දන එන්නත්කරණයට මධ්‍යස්ථාන 328 ක්...

by Sagarika Chathumali 25-09-2021 | 9:55 AM

COLOMBO (NEWS1ST) : අද (25) දිනයේ දිස්ත්‍රික්ක 24 ක මධ්‍යස්ථාන 328 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

එම මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින්….