සීමාවන්ට යටත්ව 01 වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා – ඇමති කෙහෙළිය

සීමාවන්ට යටත්ව 01 වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා – ඇමති කෙහෙළිය

සීමාවන්ට යටත්ව 01 වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා – ඇමති කෙහෙළිය

කර්තෘ Staff Writer .

25 Sep, 2021 | 2:22 pm

COLOMBO (NEWS1ST) : සීමාවන්ට යටත්ව ඔක්තෝබර් පළමු වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

30 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිත බව ද අමාතයරවයා සඳහන් කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]