මහවදී ත්‍රිරෝද රථයකට ගිනි ඇවිලී පුද්ගලයෙකු මරුට

මහවදී ත්‍රිරෝද රථයකට ගිනි ඇවිලී පුද්ගලයෙකු මරුට

මහවදී ත්‍රිරෝද රථයකට ගිනි ඇවිලී පුද්ගලයෙකු මරුට

කර්තෘ Staff Writer .

25 Sep, 2021 | 2:01 pm

COLOMBO (NEWS1ST) :  මහව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකට ගිනි ඇවිලීමෙන් එහි සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ 73 හැවිරිදි කෝන්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]