ගලිගමුව ප්‍රදේශයෙන් කොළඹ – නුවර පාරේ වාහන ධාවනය ඇනහිටී

ගලිගමුව ප්‍රදේශයෙන් කොළඹ – නුවර පාරේ වාහන ධාවනය ඇනහිටී

ගලිගමුව ප්‍රදේශයෙන් කොළඹ – නුවර පාරේ වාහන ධාවනය ඇනහිටී

කර්තෘ Staff Writer .

25 Sep, 2021 | 8:44 am

COLOMBO (NEWS1ST) :  ගලිගමුව ප්‍රදේශයේ දී මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]