25-09-2021 | 8:27 PM
COLOMBO (NEWS1ST) : කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීම සඳහා අද (25) පෙරවරුවේ නාරාහේන්පිට යුද හමුදා රෝහලට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි විශ්වවිද්‍යාල සිසුන්ට එන්නත් නොලබා ආපසු යාමට සිදුවිය.
සිසුන් පැවසුවේ, අද (25) දිනයේ එන්නත් ලබා ගැනීමට පැමිණෙන්නැයි, කෙටි පණිවුඩ, ඊ-මේල පණිවිඩ මගින් තමන් දැනුවත් කර ...