ඇළකින් හමුවූ බිළිඳකුගේ යැයි සැක අස්ථි කොටස්

ඇළකින් හමුවූ බිළිඳකුගේ යැයි සැක අස්ථි කොටස්

by Staff writer 24-09-2021 | 5:10 PM

COLOMBO(News 1st) - අනුරාධපුර, තඹුත්තේගම, බෙල්ලන්කඩවල ප්‍රදේශයේ ඇළ මාර්ගයක වල දමා තිබියදී බිළිඳකුගේ කළලයක් බවට සැකකෙරෙන අස්ථි කොටස් හමුවී තිබේ

අස්ථි කොටස් සොයා ගනු ලැබුවේ ප්‍රදේශවාසින්ගෙන් පොලීසියට ලද තොරතුරකට අනුවයි. අස්ථි කොටස් ගොඩගැනුණේ, තඹුත්තේගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි .