දැයක් නගන සියක් නගර වැඩසටහනේ තවත් පියවරක් අනුරාධපුරයේදී..

දැයක් නගන සියක් නගර වැඩසටහනේ තවත් පියවරක් අනුරාධපුරයේදී..

දැයක් නගන සියක් නගර වැඩසටහනේ තවත් පියවරක් අනුරාධපුරයේදී..

කර්තෘ Staff writer

24 Sep, 2021 | 9:34 pm

COLOMBO (News 1st) – දැයක් නගන සියක් නගර වැඩසටහන යටතේ අනුරාධපුර ධර්මපාල මාවත භූදර්ශන ව්‍යාපෘතිය අද (24) ආරම්භ කෙරිණි.

ඒ, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

මෙම ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 18.5 කි.

නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු අමාත්‍යාංශය මගින් මෙය ක්‍රියාත්මකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]