24-09-2021 | 6:02 PM
COLOMBO (NEWS1ST) : සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 82 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,530 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 51 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 31 දෙනා කාන්තාවන් ...