2020 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අද (23) රාත්‍රියේ

2020 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අද (23) රාත්‍රියේ නිකුත් කෙරේ

by Staff Writer . 23-09-2021 | 8:05 PM

COLOMBO (NEWS1ST) : 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

නිකුත් කිරීමෙන් ප්‍රතිඵල පසු ලබා ගැනීම සඳහා doenets.lk වෙත පිවිසෙන්න.