මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් පොලිස් භාරයට

මන්ත්‍රී සෙල්වරාසා ඇතුළු 3 දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට

by Staff Writer . 23-09-2021 | 3:12 PM

COLOMBO (NEWS1ST) : නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු 03 දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.