බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වී දෙදෙනකු මරුට

තිරප්පනේ කැළෑවක බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වී දෙදෙනකු මරුට

by Staff Writer . 23-09-2021 | 10:30 PM

COLOMBO (NEWS1ST) :  අනුරාධපුර, තිරප්පනේ කැළෑබද ප්‍රදේශයකදී බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, තවත් අයකුට තුවාල සිදුව ඇති බවයි.