වායු දූෂණය නිසා වාර්ෂිකව ලක්ෂ 07ක් මරුට – WHO

වායු දූෂණය නිසා වාර්ෂිකව ලක්ෂ 07ක් මරුට – WHO

වායු දූෂණය නිසා වාර්ෂිකව ලක්ෂ 07ක් මරුට – WHO

කර්තෘ Staff writer

23 Sep, 2021 | 2:43 pm

COLOMBO (News 1st) – වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් ලක්ෂ 07ක් පමණ මියයන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) සඳහන් කරයි .

එම සංවිධානය පෙන්වා දෙන්නේ වායු දූෂණයේ අනතුරුදායක බව, තවත් ඉහළ ගොස් ඇති බවය.

එය, දුම්පානය සහ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර පුරුදු මගින් සිදුවන මරණ ප්‍රතිශතය හා සමාන වේ .

වායු දූෂණය අවම කිරීම සඳහා ලොව සියලු රටවල් කැපවීමෙන් කටයුතු කළයුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]