නිධන්ගත රෝගී දරුවන් එන්නත්කරණය හෙට (24) සිට

නිධන්ගත රෝගී දරුවන් එන්නත්කරණය හෙට (24) සිට

නිධන්ගත රෝගී දරුවන් එන්නත්කරණය හෙට (24) සිට

කර්තෘ Staff Writer .

23 Sep, 2021 | 5:45 pm

COLOMBO (NEWS1ST) : වයස අවුරුදු 12 ත් 19 ත් අතර නිධන්ගත රෝගී දරුවන් එන්නත්කරණය හෙට (24) සිට ආරම්භ කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, අනුරාධපුර, කුරුණෑගල හා කොළඹ දිස්ත්‍රික්කවලින් එම කටයුතු ආරම්භ කරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]