නිධන්ගත රෝගී දරුවන් එන්නත්කරණය හෙට (24) සිට

නිධන්ගත රෝගී දරුවන් එන්නත්කරණය හෙට (24) සිට

by Staff Writer . 23-09-2021 | 5:45 PM

COLOMBO (NEWS1ST) : වයස අවුරුදු 12 ත් 19 ත් අතර නිධන්ගත රෝගී දරුවන් එන්නත්කරණය හෙට (24) සිට ආරම්භ කරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, අනුරාධපුර, කුරුණෑගල හා කොළඹ දිස්ත්‍රික්කවලින් එම කටයුතු ආරම්භ කරන බවයි.