මන්ත්‍රී සෙල්වරාසා ඇතුළු 3 දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට

මන්ත්‍රී සෙල්වරාසා ඇතුළු 3 දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට

මන්ත්‍රී සෙල්වරාසා ඇතුළු 3 දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට

කර්තෘ Staff Writer .

23 Sep, 2021 | 3:12 pm

COLOMBO (NEWS1ST) : නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු 03 දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]