තිරප්පනේ කැළෑවක බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වී දෙදෙනකු මරුට

තිරප්පනේ කැළෑවක බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වී දෙදෙනකු මරුට

තිරප්පනේ කැළෑවක බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වී දෙදෙනකු මරුට

කර්තෘ Staff Writer .

23 Sep, 2021 | 10:30 pm

COLOMBO (NEWS1ST) :  අනුරාධපුර, තිරප්පනේ කැළෑබද ප්‍රදේශයකදී බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, තවත් අයකුට තුවාල සිදුව ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]