23-09-2021 | 9:00 PM
COLOMBO (NEWS1ST) : නිධන්ගත රෝග සහිත වයස අවුරුදු 12 ට වැඩි දරුවන් ප්‍රථම වරට එන්නත්කරණය හෙට (23) සිට ආරම්භ වේ.
ඒ කොළඹ , කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමිනි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ , කුරුණෑගල ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල යන ස්ථානව...