කොවිඩ් වැළඳී සිටි වෛද්‍ය එලියන්ත වයිට් මියයයි

කොවිඩ් වැළඳී සිටි වෛද්‍ය එලියන්ත වයිට් මියයයි

by Staff Writer . 22-09-2021 | 10:53 PM

COLOMBO (NEWS1ST) :  කොවිඩ් අසාදිත වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය එලියන්ත වයිට් මහතා අභවප්ප්‍රාප්ත වී තිබේ.

ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට තිබෙන බවට සඳහන් ය.