වීරකැටිය 14 හැවිරිදි දරුවා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

වීරකැටිය 14 හැවිරිදි දරුවා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

වීරකැටිය 14 හැවිරිදි දරුවා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

22 Sep, 2021 | 9:18 am

COLOMBO (NEWS1ST) :  වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේදී 14 හැවිරිදි දරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු රක්ෂිතයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, තවත් සැකකරුවෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණ.

පසුගිය 20 වනදා  ඥාතීන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් සිදු වූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි සචින්ත නිම්සර නමැති එම පිරිමි දරුවා ජීවිතක්ෂයට පත්විය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]