English
தமிழ்
කර්තෘ Staff Writer .
22 Sep, 2021 | 10:12 am
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මේ බව සඳහන් කළේ නිව්ස්ෆස්ට් සමග සංවාදයකට එක්වෙමිනි .
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, නිවෙස්ගතව ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙකු මියගොස් ඇති බව මෙතෙක් වාර්තා වී නොමැති බවය.
වෛද්‍ය උපදෙස් සඳහා හදුන්වා දුන් දුරකතන මාර්ග සඳහා ලැබෙන ඇමතුම්වල ද අඩුවක් දක්නට ලැබේ .
මේ අතර ,කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් 66 දෙනෙකු මියගොස් ඇතැයි ඊයේ (21) වාර්තා විය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම මරණ පසුගිය 20 වැනිදා සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ(21) තහවුරු කළ බවයි.
ඒ අතර 30ට අඩු පුද්ගලයින් දෙන්නෙක් සිටී
ඊයේ(21) හඳුනා ගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1321 ක්.
සුවය ලැබූ ගණන 1047 කි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර පරීක්ෂණ දත්ත අනූව දෛනිකව පී.සී.ආර්. හා රැට් පරීක්ෂණ 30000ක් දෛනිකව සිදු කරනු ලබයි .
24 Apr, 2022 | 08:17 AM
10 Jul, 2021 | 09:56 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS