22-09-2021 | 9:51 PM
COLOMBO (News 1st) - සුදුලූණු වංචාව අද (22) පාර්ලිමේන්තුවත් උණුසුම් කර තිබේ.
වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
මේ ගරු සභාවට හෘදසාක්ෂියට එකඟවත් අවංකවත් කියන්න කැමතියි. මේ අමාත්‍යාංශය යටතේ සතොස හෝ වෙනත් ඕනෑම ආයතනයක් මම හරි මගේ දරුවෙක් හරි මගේ පවුලේ කෙනෙක් හරි සත 5 ක හරි වංචාවක් දුෂණයක්, අක...