ඇතැම් ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමට නිර්දේශ..

ළමුන් 200ට වඩා අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමට නිර්දේශ..

by Staff writer 21-09-2021 | 8:10 PM

COLOMBO (News 1st) –  ළමුන් 200ට වඩා අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ⁣යෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වෙත නිර්දේශ ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.