‘මැණිකේ මගේ හිතේ’ අමෙරිකාවත් වැළඳ ගනී…

‘මැණිකේ මගේ හිතේ’ අමෙරිකාවත් වැළඳ ගනී…

‘මැණිකේ මගේ හිතේ’ අමෙරිකාවත් වැළඳ ගනී…

කර්තෘ Staff writer

21 Sep, 2021 | 8:31 pm

News 1st – යොවුන් ගායිකා යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ’ අපේ රටේ වගේම ඉන්දියාවේ වගේම ලෝකයේ තවත් රටවල් කිහිපයකම දැන් අතිශය ජනප්‍රියයි.

අමෙරිකාවේ, කැලිෆෝනියාහි, සැන්ටා මොනිකා නගරයේ වීදියකත් මේ ගීතයේ අනුවාදනයක් අහන්න ලැබුණි.

ඒ, යුක්ක්‍රේන ජාතික කැරොලිනා ප්‍රොසෙන්කෝගේ වයලීනයෙනි.

කැරොලිනා සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා ප්‍රසිද්ධ වී සිටින්නේ, ඇගේ වයලීන වාදනයේ ඇති දක්ෂතාවය නිසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]