21-09-2021 | 8:31 PM
News 1st - යොවුන් ගායිකා යොහානිගේ 'මැණිකේ මගේ හිතේ' අපේ රටේ වගේම ඉන්දියාවේ වගේම ලෝකයේ තවත් රටවල් කිහිපයකම දැන් අතිශය ජනප්‍රියයි.
අමෙරිකාවේ, කැලිෆෝනියාහි, සැන්ටා මොනිකා නගරයේ වීදියකත් මේ ගීතයේ අනුවාදනයක් අහන්න ලැබුණි.
ඒ, යුක්ක්‍රේන ජාතික කැරොලිනා ප්රොසෙන්කෝගේ වයලීනයෙනි.
කැරොලිනා සමාජ මාධ්‍ය ඔ...