වැලිකඩ රැඳවියන් වහළයක් උඩ විරෝධතාවක

වැලිකඩ රැඳවියන් වහළයක් උඩ විරෝධතාවක

by Staff writer 20-09-2021 | 10:11 PM

COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද (20) පස්වරුවේ බන්ධනාගාර ගොඩනැගිල්ලක වහළයක් මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබේ.

‍බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, සිය දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලමින් ඔවුන් විරෝධතාවයේ නිතර වන බවය. රැඳවියන් 8 දෙනෙකු පමණ මෙලෙස විරෝධතාවයේ නිරත වේ.