තවත් ෆයිසර් එන්නත් 73,000 ක් මෙරටට

තවත් ෆයිසර් එන්නත් 73,000 ක් මෙරටට

by Staff writer 20-09-2021 | 8:29 AM

COLOMBO (News 1st) –  අමෙරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් අද (20) දිවයිනට රැගෙන එනු ලැබුවේ ය. .

ඒ, නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිටයි. මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යනු ඇති.