වැලිකඩ රැඳවියන් වහළයක් උඩ විරෝධතාවක

වැලිකඩ රැඳවියන් වහළයක් උඩ විරෝධතාවක

වැලිකඩ රැඳවියන් වහළයක් උඩ විරෝධතාවක

කර්තෘ Staff writer

20 Sep, 2021 | 10:11 pm

COLOMBO (News 1st) – වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද (20) පස්වරුවේ බන්ධනාගාර ගොඩනැගිල්ලක වහළයක් මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබේ.

‍බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, සිය දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලමින් ඔවුන් විරෝධතාවයේ නිතර වන බවය.

රැඳවියන් 8 දෙනෙකු පමණ මෙලෙස විරෝධතාවයේ නිරත වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]