පවතින ඡන්ද ප්‍රතිඵල අනුව රුසියානු ජනපතිගේ පක්ෂය ඉදිරියෙන්…

පවතින ඡන්ද ප්‍රතිඵල අනුව රුසියානු ජනපතිගේ පක්ෂය ඉදිරියෙන්…

පවතින ඡන්ද ප්‍රතිඵල අනුව රුසියානු ජනපතිගේ පක්ෂය ඉදිරියෙන්…

කර්තෘ Staff writer

20 Sep, 2021 | 2:57 pm

News 1st – ගණනය කරන ලද ඡන්ද ප්‍රතිඵලවලින් පාර්ලිමේන්තු මැතිවරණයේ බහුතරය දිනා ගැනීමට රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින්ගේ පක්ෂය සමත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 33% ඡන්ද ප්‍රතිඵල ගණනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයේ බහුතරය යුනයිටඩ් රෂියා පක්ෂය දිනාගෙන ඇති බවය.

ඒ අනුව එම පක්ෂය 45% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබේ.

ආසන්නතම ප්‍රතිවාදී පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂය හිමිකර ගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 22% කි.

රුසියානු විපක්ෂය දැඩි ලෙස මර්දනය කරන ලද පසුබිමක් තුළ මෙවර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]