.webp)
අවුරුදු 30 වැඩි මග ඇරුණු කණ්ඩායමක් ඉන්නවා තැනින් තැන ඉදිරි සතියක කාලට තුළ අවුරදු 30 වැඩි මොනයම් හෝ කෙනෙක් එන්නත ලබාගෙන නැත්තම් අප්රමාදීව එන්නත ලබාගන්න අවුරුදු 30 ට වැඩි උදවියට පළවෙනි මාත්රාව ලබාදීම අපට හැමදාම දිගටම කරන්න බෑ ඉවර කරන්න ඕන ඒකට තව දින කිහිපයක් තමයි අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම 20 - 30 ඛාණ්ඩයේ අයත් ඇවිල්ලා ඉක්මනටම එන්නත ලබාගන් කියන ඉල්ලීමයි කරන්නේ