අවුරුදු 30 ට වැඩි පිරිසට පළමු මාත්‍රාව දීම තවත් දින කිහිපයකින් නවත්වනවා – චන්න ජයසුමන

අවුරුදු 30 ට වැඩි පිරිසට පළමු මාත්‍රාව දීම තවත් දින කිහිපයකින් නවත්වනවා – චන්න ජයසුමන

අවුරුදු 30 ට වැඩි පිරිසට පළමු මාත්‍රාව දීම තවත් දින කිහිපයකින් නවත්වනවා – චන්න ජයසුමන

කර්තෘ Staff writer

20 Sep, 2021 | 2:54 pm

COLOMBO (News 1st) – වයස අවුරුදු 30 වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට ලබාදී ඇති අවස්ථාව තවත් දින කිහිපයකින් අවසන් කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා,

අවුරුදු 30 වැඩි මග ඇරුණු කණ්ඩායමක් ඉන්නවා තැනින් තැන ඉදිරි සතියක කාලට තුළ අවුරදු 30 වැඩි මොනයම් හෝ කෙනෙක් එන්නත ලබාගෙන නැත්තම් අප්‍රමාදීව එන්නත ලබාගන්න අවුරුදු 30 ට වැඩි උදවියට පළවෙනි මාත්‍රාව ලබාදීම අපට හැමදාම දිගටම කරන්න බෑ ඉවර කරන්න ඕන ඒකට තව දින කිහිපයක් තමයි අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම 20 – 30 ඛාණ්ඩයේ අයත් ඇවිල්ලා ඉක්මනටම එන්නත ලබාගන් කියන ඉල්ලීමයි කරන්නේ

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]