20-09-2021 | 10:16 PM
COLOMBO (News 1st) - කොරෝනාවට වඩා 'ආණ්ඩුව ප්‍රබල වෛරසයක්' යන තේමාවෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද(20) පෙරවරුවේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
මේ එහිදී කරුණු පැහැදිලි කළ මන්ත්‍රීවරුන්.
සමගි ජන බලවේගයේ පා.ම., හරීන් ප්‍රනාන්දු මහතා,
මතක තියාගන්න ඕනෑම වෛරසයක් එන්නේ පිටරටින...