.webp)
කවුද මේ රජයේ ඕඩර් එක දුන්නේ ?ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම, අකිල එල්ලාවල මහතා,
මගෙන් අහලා වැඩක් නැහැ මට ඒකට උත්තරයක් දෙන්න බැහැ. අපි දන්නේ සුරාසැල් විවෘත කරන්න අනිවාර්යෙන් කොමසාරිස්තුමාගෙන් අවසර ඕන කියන එක. සුරාසැල් විවෘතව තිබුණොත් රජයට හම්බුවෙනවා කෝටි 500ක් දවසකට මේ වෙලාවෙදී හැම පැත්තක්ම අපි බලන්න ඕනේ. ඔය කියන ඔක්කොම වර්ජනය කරනවා නම් අපි දැක්කනේ පෝලිම් තිබ්බා. සුරාසැල්වලට විරුද්ධව කතා කරන අය තමයි ඉස්සෙල්ලම පෝලිමේ හිටියේ. නීති විරෝධි මත්පැන් ගැන කව්රුත් කතා කරන්නේ නැහැ.