හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට..

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට..

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට..

කර්තෘ Staff writer

19 Sep, 2021 | 11:05 am

COLOMBO (News 1st) – හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඒ , බම්බලපිටිය ප්‍රදේශයේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]