නිරෝධායන නීති කැඩූ 551ක් අත්අඩංගුවට..

නිරෝධායන නීති කැඩූ 551ක් අත්අඩංගුවට..

නිරෝධායන නීති කැඩූ 551ක් අත්අඩංගුවට..

කර්තෘ Staff writer

19 Sep, 2021 | 12:33 pm

COLOMBO (News 1st) –නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 551 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , ඊයේ (18)උදෑසන 6.00 සිට අද(19) උදෑසන 6.00 දක්වා කළ මෙහෙයුම්වලදී ය.

එම කාලය තුළ වාහන 37 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 75,058 කි.

මේ අතර නිසි අවසරයක් නොමැතිව මාර්ග මාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 164 දෙනෙකු හා වාහන 292 ක්ද ආපසු හරවා යැවූ බව පොලීසය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]