දත්ත මැකී යාමේ සිද්ධියේ අමාත්‍යාංශ මට්ටමේ විමර්ශන තාවකාලිකව නවතී..

දත්ත මැකී යාමේ සිද්ධියේ අමාත්‍යාංශ මට්ටමේ විමර්ශන තාවකාලිකව නවතී..

දත්ත මැකී යාමේ සිද්ධියේ අමාත්‍යාංශ මට්ටමේ විමර්ශන තාවකාලිකව නවතී..

කර්තෘ Staff writer

19 Sep, 2021 | 2:54 pm

COLOMBO (News 1st) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) අධි සංවේදී දත්ත රැසක් මැකී යාමේ සිද්ධියට අදාළ අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක විමර්ශන තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) සිද්ධියට අදාළව විමර්ශනයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන්ය.

එය අවසන්වූ පසු අමාත්‍යාංශය යළි විමර්ශන ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]