අන්තර්ජාලයට අසභ්‍ය දර්ශන upload කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

අන්තර්ජාලයට අසභ්‍ය දර්ශන upload කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

අන්තර්ජාලයට අසභ්‍ය දර්ශන upload කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

19 Sep, 2021 | 12:52 pm

COLOMBO (News 1st) – අන්තර්ජාලය ඔස්සේ නිරුවත් දර්ශන ඇතුළත් විඩීයෝ දර්ශන පළ කළ සැකකරුවෙකු ‍අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ලද තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කළ මෙහෙයුමකදී ය.

52 හැවිරිදි සැකකරු සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අද (19)කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]