මීයක් කඩන්න ගිය පුද්ගලයෙක් සද්ධන්තයෙකුට බිලිවෙයි

මීයක් කඩන්න ගිය පුද්ගලයෙක් සද්ධන්තයෙකුට බිලිවෙයි

by Staff writer 18-09-2021 | 12:11 PM

COLOMBO (News 1st) – අනුරාධපුර, මානිංගමුව, පානක්කා වැව් රක්ෂිතයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, වයස අවුරදු 38 ක පුද්ගලයෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මිතුරන් තිදෙනෙකු සමග මී වඳ කැඩීමට ගිය අවස්ථාවේදී ඔහු වන අලි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.