ඊයේ ලොව වැඩිම කොවිඩ් මරණ අමෙරිකාවෙන්

ගෙවුණු දිනයේ ලොව වැඩිම කොවිඩ් මරණ අමෙරිකාවෙන්..

by Staff writer 18-09-2021 | 12:03 PM

COLOMBO (News 1st) – ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ අමෙරිකාවෙන් වාර්තා විය.

එම සංඛ්‍යාව 2,018 කි. ඒ අනුව අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව හය ලක්ෂ 88,776 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.